මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
කොටස් වෙළෙඳපොළ අදත් සටස් ගාලා කඩන් වැටිලා!
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 127.20කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,242.52ක් ලෙස සටහන් වූ අතර, එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 0.60ක පහළ යාමක්.


