මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ගලදාරි හෝටලය Radisson මිලට ගත් පසු Radisson Blu Hotel Galadari නමින් එයි
වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ පුළුල් නවීකරණ වැඩසටහනකින් අනතුරුව, කොළඹ කොටුවේ පිහිටි සුප්‍රසිද්ධ ගලදාරි හෝටලය නව පරිච්ඡේදයකට පියවර තබමින් ජාත්‍යන්තර සුඛෝපභෝගී සන්නාමයක් යටතේ ඊයේ (22) හඳුන්වා දෙනු ලැබීය.
සාරාංශය
ඒ අනුව මෙම හෝටලය මින් ඉදිරියට 'Radisson Blu Hotel Galadari Colombo' යන නව සන්නාමයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය. Radisson හෝටල් ජාලය මගින් ගලදාරි හෝටලය මිලට ගැනීමෙන් පසු මෙම වෙනස සිදුව ඇත. Radisson හෝටල් ජාලය ගාල්ලේ හා කොළඹ තවත් හෝටල දෙකකින්ද යුතුය.
විජිත හේරත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026අමාත්‍ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්මූලාශ්‍ර 3ක්
- 15 නොවැ 2026විජිත හේරත්ලාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකික සිසුන්ට බෙලරුස් රාජ්‍යයෙන් වටිනා තෑග්ගක්…මූලාශ්‍ර 9ක්
- 21 ඔක් 2026ඇමැති විජිත හේරත්ගේ අසර්බයිජාන් සංචාරය සාර්ථකයිමූලාශ්ර 4ක්
- 19 ඔක් 2026ආසියාවේ පොදු අභියෝග ජය ගැනීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්‍යයි – විදේශ අමාත්‍ය විජිත හේරත්මූලාශ්ර 2ක්
- 15 ඔක් 2026අසර්බයිජාන් ජනාධිපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්මූලාශ්‍ර 4ක්
- 13 ඔක් 2026CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයටමූලාශ්ර 4ක්


