මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
නිවාස තුන් දහසක් විවෘත කිරීම අද සිට...
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසුවේ, උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහ දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස අද (23) සිට 27 වැනිදා දක්වා එලෙස විවෘත කෙරෙන බවයි. දෙසැම්බර් මස මුල් සති දෙක තුළ තවත් නිවාස දහසක් විවෘත කෙරෙන බවද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සාරාංශය
නිවාස අහිමි වූ පවුල්වල පදිංචිය සඳහා ඉඩම් සොයා ගැනීමෙන් පසු ඒවාහි නිවාස ඉදිකිරීමේ කටයුතු අවසන් කර ජනතාව පදිංචි කරවීමට පෙර පොදු පහසුකම් සියල්ල අදාළ ගම්මානවලට ලබා දීමට සැලසුම් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.
අනුර කුමාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 නොවැ 2026ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජාතික ඵලදායිතා සම්මාන ප‍්‍රදානෝත්සවය…මූලාශ්‍ර 3ක්
- 20 ඔක් 2026අධිකරණය විසින් වරදකරුවන් කරපු 285ක් 2025 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා - හිටපු අමාත්‍ය පාඨලීමූලාශ්‍ර 2ක්
- 13 ඔක් 2026IOC සයිනොපෙක් සහ ෂෙල් සමාගම් හිඟමනට වැටෙන ලකුණු... ඒවා අසලට ජනපතිගෙන් සංස්ථා පිරවුම්හල් 75ක්...! - අනුර කුමාරමූලාශ්‍ර 4ක්
- 3 ඔක් 2026ශක්තිමත් රාජ්‍ය පංගුවක් සහිත කාර්යක්ෂම බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණයි - ජනාධිපති අනුර කුමාර දිසානායකමූලාශ්‍ර 7ක්
- 13 සැප් 2026'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී ජන රැලි දෙකක්මූලාශ්‍ර 12ක්
- 25 ජූනි 2026ජනපති අනුර කුමාර පාර්ලිමේන්තුව පැමිණේමූලාශ්‍ර 3ක්

%2520(2)-628544.jpg&w=640&q=75)
