3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නිවාස තුන් දහසක් විවෘත කිරීම අද සිට...
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසුවේ, උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහ දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස අද (23) සිට 27 වැනිදා දක්වා එලෙස විවෘත කෙරෙන බවයි. දෙසැම්බර් මස මුල් සති දෙක තුළ තවත් නිවාස දහසක් විවෘත කෙරෙන බවද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
சுருக்கம்
නිවාස අහිමි වූ පවුල්වල පදිංචිය සඳහා ඉඩම් සොයා ගැනීමෙන් පසු ඒවාහි නිවාස ඉදිකිරීමේ කටයුතු අවසන් කර ජනතාව පදිංචි කරවීමට පෙර පොදු පහසුකම් සියල්ල අදාළ ගම්මානවලට ලබා දීමට සැලසුම් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.

%2520(2)-628544.jpg&w=640&q=75)
