මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
ඉරානයට ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉරානය සමඟ පවතින සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එළඹෙන නව වසරේදී ඉරානයට එරෙහි යුද මෙහෙයුම් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අවධාරණය කරයි.
ඩොනල්ඩ් ට්රම්ප් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026ට්රම්ප්ගෙන් රටවල් 14කට සියයට 40 දක්වා වූ තීරැ බද්දක්මූලාශ්ර 4ක්
- 22 නොවැ 2026FBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්රහාරයක්මූලාශ්ර 8ක්
- 5 නොවැ 2026''ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි'' - ඩොනල්ඩ් ට්රම්ප්මූලාශ්ර 7ක්
- 26 ඔක් 2026රැප් ගායිකා නිකී මිනාජ්, ට්රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්මූලාශ්ර 2ක්
- 3 අප්රේ 2026ඩොනල්ඩ් ට්රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?මූලාශ්ර 4ක්
- 16 මාර් 2026ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.මූලාශ්ර 2ක්


