මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
හෝමාගම පොලිසියේදී සිදූවූ ඉෂාරගේ ඝාතනය ගැන බිරිය පියුමි කරන විස්තරේ
25 වැනිදා උදෑසන හෝමාගම පොලිසියේ අපරාධ අංශය වෙත සිය දෙපයින් ඇවිදගෙන ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර, ඉන් සුළු වේලාවකට පසු එළියට එන්නේ ජීවමාන මිනිසෙකු ලෙස නොවේ.
සාරාංශය
ඒ මොහොතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගුරුසිංහ නමැති නිලධාරියා ද සිවිල් ඇඳුමින් එහි සිටි බව ඇය පවසයි. ඊට පෙර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී පහරකෑමට ලක්වූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් වී වෛද්‍ය උපදෙස්වලින් තොරව රෝහලෙන් පලාගොස් ඇති බවත්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි ඔහු සිරමැදිරිය තුළදී සංකූලතා පෙන්වීම නිසා රෝහල්ගත කළ බවත් පොලිසිය පවසයි.
ඉෂාර හර්ෂ කුමාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 31 ඔක් 2026සැකකරුවෙකු මියයාමේ සිද්ධියට 17කගෙන් ප්‍රකාශ ගනීමූලාශ්‍ර 5ක්
- 29 ඔක් 2026හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම: 'පහර දුන්නේ නෑ කියන එක බැහැර කරන්න බැහැ' - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිමූලාශ්‍ර 8ක්
- 26 ඔක් 2026පොලිස් සිරකූඩුව තුළ මිය ගියා යැයි කියන තරුණයාගේ ප්‍රශ්නය මානව හිමිකම් දක්වා යයිමූලාශ්‍ර 8ක්