මූලාශ්‍ර 13ක් යාවත්කාලීන විය
නාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරය
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03කින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම අද (20) ප්‍රතික්ෂේප කෙරුණි.
සම්පූර්ණ වාර්තා
අද දෙරණනාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරය

BBC News සිංහලඇප ඉල්ලූ චාමර සම්පත් ගැන කොළඹ මහේස්ත්‍රාත් ගත් තීරණය

දිනමිණචාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් 27 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
ITN Newsචාමර සම්පත් සහ පෞද්ගලික ලේකම් ලබන 27 දක්වා යළි රිමාන්ඩ්

Neth Newsචාමර සම්පත් තවදුරටත් රිමාන්ඞ්

Hiru News - Sinhalaපා.ම. චාමර සම්පත් සහ හිටපු පෞද්ගලික ලේකම් ලබන 27 දක්වා යළි රිමාන්ඩ්

අද දෙරණචාමර සම්පත් සහ පෞද්ගලික ලේකම් තවදුරටත් රිමාන්ඩ්

Dasatha Lanka Newsචාමර සම්පත් ලබන 27 දක්වා තවදුරටත් රිමාන්ඩ්

දිනමිණපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
Neth Newsමන්ත්‍රී චාමරගේ බලාපොරොත්තු සුන් - ඇප අයදුම ප්‍රතික්‍ෂේපයි - නාමල් පැටළුණු ක්‍රිෂ් නඩුවත් යළි කැදවෙයි

What Newsලක්ෂ 84ක අල්ලස් නඩුව: චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි...

ලංකාදීපචාමර සම්පත් යළි රිමාන්ඩ්

ITN Newsරිමාන්ඩ් භාරයේ සිටින චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ගගනරිමාන්ඩ් කර සිටින චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප වෙයි

Hiru News - Sinhalaපොස්පේට් සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධිය : පා.ම චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

සියත නිව්ස්චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ඉවතට

IRI Newsපොස්පේට් බලපත්‍ර දෙන්න ලක්ෂ 84ක් අල්ලස් ගත් චෝදනාවට චාමර සම්පත්ට අදත් ඇප නැති වෙයි

Lanka News Web සිංහලමන්ත්රී චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ඉවතට.ක්‍රිෂ් ගණුදෙනුවට ජානකී යළි රිමාන්ඩ්!

Dasatha Lanka Newsලක්ෂ 84ක අල්ලස් නඩුවට චාමර සම්පත් අධිකරණයට

අද දෙරණචාමරගේ ඇප ඉල්ලීම ඉවතට

Hiru News - Sinhalaපොස්පේට් සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධිය : පා.ම චාමර සම්පත් අධිකරණයට

සාරාංශය
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් දසනායකට එරෙහි නීති කෘත්‍යයන් දෙකක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පෙරවරුවේ යළි කැඳවනු ලැබීය.
චාමර සම්පත් දසනායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්මූලාශ්‍ර 7ක්
- 10 නොවැ 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්මූලාශ්‍ර 11ක්
- 6 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත් මැරු කළාට මැතිසබේ විරෝධයමූලාශ්‍ර 3ක්
- 6 නොවැ 2026මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!මූලාශ්‍ර 4ක්
- 23 ඔක් 2026අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළටමූලාශ්‍ර 6ක්
- 23 ඔක් 2026චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන