මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්ත
ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල ගණන් රුපියල්වලින් සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල විශාල ලෙස අඩු බවත් ඒ අනුව, රජය ජනතාවට ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබාදී ඇති බවත් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලසහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්ත

Asian Mirrorසංචාරක ආර්ථිකයේ වේගවත්ම සංවර්ධනයක් ඇති රටවල් දහය අතරට ලංකාව ආවේ අපේ කැපවීම නිසයි - සමන්ත විද්‍යාරත්න

Lanka C Newsනෝර්වේ, සිංගප්පූරු, ඔස්ටේ්රලියාවට වඩා අපේ පෙට්‍රල් මිල අඩුයි.. බ්‍රිතාන්‍ය, ප්‍රංශයට වඩා අපේ ගෑස් මිල අඩුයි..

Lanka C Newsසංචාරක ආර්ථිකයේ වේගවත්ම සංවර්ධනයක් ඇති රටවල් දහය අතරට ලංකාව ආවේ අපේ කැපවීම නිසයි...

සාරාංශය
ලංකාවේ 490යි, සිංගප්පූරුවේ කීයද ? ලෝකයේ ඒ රටවලුත් තෙල් ගෙනල්ලා විකුණන්නෙ. කෙසේවෙතත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී කියන රටවල විනිමය අනුපාතය සහ ඒක පුද්ගල ආදායම සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සමග ඔහු මේ කරන සංසන්දනය නිවැරදි එකක් නොවේ.
සමන්ත විද්‍යාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026දිට්වා ආපදාවෙන් පීඩාවට පත් බදුල්ල විනීතගම පවුල් 25කට නව නිවාස ඉදිකිරීම ඇරඹේමූලාශ්ර 4ක්
- 26 නොවැ 2026මට වාහන හතක් වෙන් කරල තිබුනත් පාවිච්චි කරන්නෙ එකයි... ඒ වගේ කැපකිරීම් කරන්න.. - සමන්ත විද්යාරත්නමූලාශ්ර 4ක්
- 12 නොවැ 2026තේ සහ පොල් කර්මාන්තයේ සංවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහායමූලාශ්ර 3ක්
- 11 නොවැ 2026‘වැවිලි ක්ෂේත්රයේ අනාගතයට තාක්ෂණය හා මානව සම්පත් අත්‍යවශ්‍යයි’මූලාශ්‍ර 2ක්
- 3 නොවැ 2026රජයට වසර 5ක් පිරෙද්දී විශාල වැඩකොටසක් කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයිමූලාශ්ර 4ක්
- 27 ඔක් 2026මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයිමූලාශ්ර 3ක්