මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
කොළඹ ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් 60ක් (VIDEO)
කොළඹ නගරය තුළ ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදි කිරීම් 60ක් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි. 2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
සම්පූර්ණ වාර්තා
සියත නිව්ස්කොළඹ ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් 60ක් (VIDEO)

Lanka C Newsකොළඹ යටවුනේ පාලනාධිකාරියේ වරදින්.. අපට ඇත්නේ නගර සභාවේ කමිටු හයක බලය විතරයි..- බල්තසාර්

Lanka C Newsකොළඹ යටවුණේ වැස්සෙන් විතරක් නෙවෙයි... කාණුවල පරණ ටීවී, ෆ්‍රිජ්, දොරවල් හිරවෙලා..- ඇමති

Hiru News - Sinhalaකොළඹ යටවුණේ වැස්ස නිසාම නෙමෙයි.. පරණ TV, ෆිජ් දොරවල් කාණුවල හිරවෙලා තිබුණා - ඇමති චන්දන

චන්දන අබේරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 4 ඔක් 2026කෘෂිකාර්මික අතින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ භේදයෙන් තොරව එක්වන්න - අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නමූලාශ්ර 2ක්
- 26 සැප් 2026"රාජ්‍ය සේවයට මේ වසරේ 120,000ක් බඳවා ගන්නවා"- රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්නමූලාශ්ර 5ක්
- 28 අගෝ 2026ඇමති බංගලා 09ක් තානාපති කාර්යාල වෙත ලබා දෙයි - වෙන් කිරිම අවසන් අදියරයේමූලාශ්ර 3ක්
- 24 ජන 2026වෙසක් රාජ්‍ය උත්සවය මැයි 30 වැනිදාමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන