3 sourcesUpdated
කොළඹ ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් 60ක් (VIDEO)
කොළඹ නගරය තුළ ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදි කිරීම් 60ක් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි. 2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්කොළඹ ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් 60ක් (VIDEO)

Lanka C Newsකොළඹ යටවුනේ පාලනාධිකාරියේ වරදින්.. අපට ඇත්නේ නගර සභාවේ කමිටු හයක බලය විතරයි..- බල්තසාර්

Lanka C Newsකොළඹ යටවුණේ වැස්සෙන් විතරක් නෙවෙයි... කාණුවල පරණ ටීවී, ෆ්‍රිජ්, දොරවල් හිරවෙලා..- ඇමති

Hiru News - Sinhalaකොළඹ යටවුණේ වැස්ස නිසාම නෙමෙයි.. පරණ TV, ෆිජ් දොරවල් කාණුවල හිරවෙලා තිබුණා - ඇමති චන්දන

What this story is about
People
Organisations