මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
කස්සප හිමි ඇතුලේ,රාජංගනේ හිමි එළියේ,එහෙම කොහොමද වෙන්නේ - දයාසිරි පාර්ලිමේන්තුවේදි අහයි
අනුරාධපුර පූජා භූමියේ පැවති සාමකාමී සත්‍යග්‍රහයට මැදිහත් වී එතැන කලබලයක් ඇති කළ රාජාංගනේ සද්ධාතිස්ස හිමි නිදහස්ව සිටිය දී, බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගැනීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද...
සම්පූර්ණ වාර්තා
IRI Newsකස්සප හිමි ඇතුලේ,රාජංගනේ හිමි එළියේ,එහෙම කොහොමද වෙන්නේ - දයාසිරි පාර්ලිමේන්තුවේදි අහයි

IRI Newsබලංගොඩ කස්සප හිමි අධිකරණයෙන් සමාව අයදියි - ඇප මත මුදාහරින්න අධිකරණය නියෝග කරයි

Dasatha Lanka Newsඅධිකරණය හමුවේ සමාව ගත් බලංගොඩ කස්සප හිමිට ඇප

ලංකාදීපවිහාරමහාදේවි උද්‍යානයේදී කස්සපට පහරදුන් සිද්ධිය ගැන විමර්ශන අරඹයි

අද දෙරණ"ඥානසාර හිමිට යළි සිවුර පෙරවීම කඩිනම් කරන්න..." - භික්ෂුන්වහන්සේ

Hiru News - Sinhalaගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධ ලිපිවල ක්‍රියාමාර්ග විමසීමට සංඝයාවහන්සේ පිරිසක් බන්ධනාගාර මූලස්ථානයට

Hiru News - Sinhalaපූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි

IRI Newsකස්සප හිමියන් ඇප ඉල්ලා ගොනු කල මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලංකාදීපකස්සප ඇතුළු හිමිවරුන්ට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම අහක දමයි

බලංගොඩ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර අවසන්, දැන් අපි අමරණීයයි, මරා දැමීමට නොහැකියි - බලංගොඩ කස්සප හිමිමූලාශ්ර 8ක්
- 22 නොවැ 2026රු. ලක්ෂ 185ක වියදමින් නවීකරණය කළ බලංගොඩ බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය ජනතා අයිතියට...මූලාශ්‍ර 4ක්
- 16 නොවැ 2026බලංගොඩ කස්සප හිමියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි බව වෛද්‍ය වාර්තාවෙන් හෙළි වුණා ද?මූලාශ්‍ර 5ක්
- 13 නොවැ 2026බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගමූලාශ්‍ර 4ක්
- 13 නොවැ 2026පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේමූලාශ්ර 10ක්
- 13 නොවැ 2026බලංගොඩ කස්සප හිමි රෝහලේදීම නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ් කරයි - ඇත්තටම භික්ෂුවක්දැයි සෙවීමට විමර්ෂණ අරඹයිමූලාශ්ර 14ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන