මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් වගකීම අවසන් වන්නේ නැහැ - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් අපගේ වගකීම අවසන් නොවන බවත් එම දරුවාට නිරෝගී අනාගතයක් ගොඩනඟා දිය යුතු බව යනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරනවා .
සාරාංශය
මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් සියයට 10ක් පමණ නොමේරූ දරු උපත් වන බැවින්, එම ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙන්ම ඔවුන්ගේ ඉදිරි සෞඛ්‍ය හා සාමාන්‍ය වර්ධනය තහවුරු කිරීම සඳහා අඛණ්ඩ පසු විපරම් සත්කාර සේවාවන් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍යවරයා පැවසුවේ .
හංසක විජේමුණි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය සමාලෝචනය කෙරේමූලාශ්‍ර 2ක්
- 15 නොවැ 2026මෙරට සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට දියවැඩියාවමූලාශ්‍ර 6ක්
- 13 නොවැ 2026ලංකාවේ ලොකුම ඖෂධ කම්හල බිංගිරියේමූලාශ්‍ර 2ක්
- 12 නොවැ 2026වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන පැතිරෙන කතා අසත්‍යයයි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යමූලාශ්‍ර 2ක්
- 28 ඔක් 2026අපේ ඖෂධ වලට ලෝකෙ අල්ලන්න හයිය තියෙනවාමූලාශ්‍ර 3ක්
- 27 ඔක් 2026ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නංවාලීමට යෝජනාවලියක්මූලාශ්‍ර 3ක්

