මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
අන්තර්ජාල වේගය අඩාල වෙයි - මුළු ලෝකයක් බලා සිටි වීඩියෝ ක්රීඩාව නිල වශයෙන් නිකුත් වේ
Grand Theft Auto VI වීඩියෝ ක්රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් පෙර එය බාගත කර ගැනීමට ලොව පුරා ක්රීඩකයින් විශාල වශයෙන් එක්වීමත් සමඟ ගෝලීය අන්තර්ජාල දත්ත ගමනාගමනයේ නව වාර්තා බිහි වී තිබේ.
සම්පූර්ණ වාර්තා
ගගනඅන්තර්ජාල වේගය අඩාල වෙයි - මුළු ලෝකයක් බලා සිටි වීඩියෝ ක්රීඩාව නිල වශයෙන් නිකුත් වේ

Hiru News - Sinhala'GTA VI' බාගත කිරීමට තදබදයෙන් අන්තර්ජාල වේගය අඩාල වෙයි; දත්ත ගමනාගමනයේ වාර්තාත් බිඳ වැටෙයි!

Hiru Gossipගේම් එක තාම Release වෙලාවත් නැහැ... GTA VI නිසා අන්තර්ජාලය උණුසුම් වෙයි! පැය 48න් අලුත්ම වාර්තාවක්...

මෙම පුවත කුමක් ගැනද
ආයතන
ස්ථාන