මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
2027 අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන අයවැය යෝජනා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සම්පූර්ණ වාර්තා
Ada Derana Bizඅයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්රයට රු. මිලියන 95,000ක්

අද දෙරණ2027 අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළට
දිවයිනදරිද්රතාව තුරන් කිරීම සහ දූෂණය අවසන් කිරීම 2027 අයවැයේ ප්‍රධාන අරමුණු අතරට!

What Newsනිරවද්‍ය කාලගුණ පුරෝකථන සඳහා ඩොප්ලර් රේඩාර් පද්ධති 2027දී ස්ථාපනය අරඹයි - අයවැය 2027

Ada Derana Bizඅයවැයෙන් කොටස් වෙළෙඳපොළට රු. මිලියන 500ක්

Hiru News - Sinhalaපාවෙන සූර්ය විදුලි බලාගාරවලට පෞද්ගලික ආයෝජන කැඳවීමට තීරණයක්

IRI News2028 දී ණය අර්බුදයක් ඇති වෙන්නේ නෑ. අපට ණය ගෙවන්න හැකියාව තිබෙනවා - ජනපති අනුර අයවැයේදී කියයි

Hiru News - Sinhalaරේගු ආඥා පනත සංශෝධනය කිරීමට පියවර - ජනපති

News.lkඉදිරිපත් කිරීමට ජනපති පාර්ලිමේන්තුවට

Gossip Lanka News2027 අයවැය කතාව Full Pdf

Lanka News Web සිංහලජනපති අයවැය කතාව අරඹයි!

Hiru News - Sinhalaජනපති අනුර 2027 වසර සඳහා වන අයවැය කතාව අරඹයි

Lanka Truthසුවිශේෂී සිදුවීම් රැසක්…
Neth Newsමුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කතාව අරඹයි.
අද දෙරණ2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

ලංකාදීපජනපති අයවැය අරන් මැතිසබයට

Neth Newsජනපති පාර්ලිමේන්තුවට

සාරාංශය
"මෙම වසරේ දී හඳුන්වා දුන් කොළඹ ආශ්රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා." "මෙට්‍රෝ බස් සඳහා මේ දක්වාම රජය ආයෝජනය කර තිබෙනවා. මේ වන විටත් බස්රථ 120 කට අධික සංඛ්‍යාවක් ධාවනය කරනවා. එම බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම, ආරෝපණය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, පුහුණුව ලබා දීම ආදී කටයුතු ලබන වර්ෂයේ ආරම්භ කරනවා.
මෙම පුවත කුමක් ගැනද
ආයතන