මූලාශ්ර 4ක් යාවත්කාලීන විය
මන්ත්රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි එළඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
චාමර සම්පත් දසනායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්මූලාශ්ර 7ක්
- 20 නොවැ 2026නාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරයමූලාශ්ර 13ක්
- 10 නොවැ 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්මූලාශ්ර 11ක්
- 6 නොවැ 2026ගම්පහ මහේස්ත්රාත් මැරු කළාට මැතිසබේ විරෝධයමූලාශ්ර 3ක්
- 23 ඔක් 2026අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළටමූලාශ්ර 6ක්
- 23 ඔක් 2026චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්මූලාශ්ර 5ක්



