අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 3ක්·14 Jan 2026 යාවත්කාලීන විය

විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු

රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • සියත නිව්ස්·14 Jan 2026විමල් වීරවංශට වරෙන්තු
  • Dasatha Lanka News·14 Jan 2026විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු
  • අද දෙරණ·14 Jan 2026විමල්ට වරෙන්තු

සාරාංශය

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය මගහැරීම නිසා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, විමල් වීරවංශගේ ඇපකරුවන්ටද ලබන නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

සියත නිව්ස් වෙතින් සාරාංශගත කර ඇත

විමල් වීරවංශ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 3 නොවැ 2026විමල් වීර­වංශ ඇතුළු 6කට එරෙහි නඩුවේ සාක්ෂි විභා­ගය දෙසැ. 7දාමූලාශ්‍ර 5ක්
  2. 2 නොවැ 2026විමල් වීරවංශට එරෙහි නඩුවට දිනයක් දෙයිමූලාශ්‍ර 4ක්
  3. 3 සැප් 2026විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදාමූලාශ්‍ර 7ක්
  4. 23 අගෝ 2026ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 5ක්
  5. 23 මැයි 2026''සඳුදා මා අත්අඩංගුවට ගනීවි - විමල් වීරවංශ කියයිමූලාශ්‍ර 3ක්
  6. 18 මැයි 2026විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා - පොලිසිය නිවේදනය කරයිමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විමල් වීරවංශ·
  • මොහොමඩ් මිහාල්
ආයතන
  • අල්ලස් කොමිසම·
  • කොළඹ මහාධිකරණය
ස්ථාන
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
14 ජන, 11:12
අවසන් යාවත්කාලීනය
14 ජන, 15:09

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනයට යුරෝ මිලියන 10ක ප්‍රදානයක්මූලාශ්‍ර 4ක්·මිනිත්තු 47කට පෙර
  • රට පුරා දීර්ඝ TIN පෝලිම්.. වැඩි පිරිස වාහන ලයිෂන් කරන්නයි..මූලාශ්‍ර 8ක්·පැය 1කට පෙර
  • ලංකාවටම සුභ ආරංචියක් - ලංකාවට ඩොලර් ගලාගෙන ඒම ආරම්භයිමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • ආසියානු විකාශකයින්ගේ සමුළුවේ රුපියල් මිලියන 104 ක MTV සත්කාරකත්වයේ වියදම ආණ්ඩුවෙන්, යෝජනාව විදේශ ඇමතිගෙන්, නිරීක්ෂණ ජනාධිපතිගෙන්මූලාශ්‍ර 6ක්·පැය 1කට පෙර
  • අයවැයෙන් රජයේ සේවක වැටුප රු. 20,000 සිට 80,000 දක්වා ඉහළට ද? අලුත් වැඩිවීමක් නොවේ, 2025 අයවැයේ අවසන් අදියරයිමූලාශ්‍ර 7ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1කතානායක විශ්වාසභංග ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයිමූලාශ්‍ර 13ක්
  2. 2එක් නඩුවකින් නාමල් ඇප මත මුදා හැරේ: ඔහුට නිවසට යාමට ඉඩ ලැබෙයි ද?මූලාශ්‍ර 32ක්
  3. 3දිස්ත්‍රික්ක 17ක් සඳහා අද) පස්වරු 1.00 සිට බලපැවැත්වෙන පරිදි දැඩි අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 29ක්
  4. 4යුරෝ මිලියන 10ක ප්‍රදානයක් සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතියමූලාශ්‍ර 4ක්
  5. 5ඩිමෙන්ෂියා ඩේසි ආච්චි නිදහස් - යෝෂිතට දිගටම චෝදනාමූලාශ්‍ර 13ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය