මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
චීන තානාපති ටිල්වින් හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.
සම්පූර්ණ වාර්තා
Mawrata News සිංහලජවිපෙට පක්ෂය ගෙනියන හැටි කියලා දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ලංකාවට එනවා!

ලංකාදීපචීන තානාපති ටිල්වින් හමුවෙයි

ගගනJVP ප්‍රධාන කාර්යාලයේදී චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර හදිසි හමුවක් - චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට

Lanka Truthශ්‍රී ලංකාවේ චීන තානාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් අතර හමුවක්
ITN Newsශ්‍රී ලංකාවේ චීන තානාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් අතර හමුවක්

Dasatha Lanka Newsදිලිත් ජයවීර ඇතුළු පිරිසකට චීනයට එන්නැයි තානාපතිගෙන් ආරාධනයක්

අද දෙරණදිලිත් සහ මෙරට චීන තානාපති අතර හමුවක් - චීනයේ සංචාරයකටත් ආරාධනා

සාරාංශය
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේදී ගනු ලැබූ තීරණ සහ එම පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව ටිල්වින් සිල්වා සඳහන් කර ඇත. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත.
ටිල්වින් සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026අද විහිළුවට ගත්තත් 'ජේවීපී පන්ති පහ' අතිශය නිර්මාණාත්මක වැඩක්..- ටිල්වින්මූලාශ්ර 2ක්
- 15 නොවැ 2026කොළඹ යටවුණාම අපේ සහෝදරවරු කාණු සුද්ද කළා... හම්බ වුණේ ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, තැඹිලි කෝම්බ... ඒවා දැම්මේ අපි නෙමෙයි මේ රටේ මිනිස්සු...! - ටිල්වින් සිල්වාමූලාශ්ර 3ක්
- 14 නොවැ 2026ඉල්මහ සමරුව ජනපතිගේ ප්රධානත්වයෙන්මූලාශ්ර 4ක්
- 29 ඔක් 2026ඉන්දීය මහ කොමසාරිස් -ටිල්වින් හමුවෙයිමූලාශ්‍ර 4ක්
- 28 ඔක් 2026බෞද්ධ සහයෝගීතාව වෙනුවෙන් ගගන් මලික් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්මූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්මූලාශ්‍ර 9ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන