මූලාශ්‍ර 20ක් යාවත්කාලීන විය
ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප – ඒත් ඇතුළට
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ නියම කළේය.
සම්පූර්ණ වාර්තා
Lanka Truthනාමල් රාජපක්ෂට ක්‍රිෂ් නඩුවට ඇප… එයාර් බස් නඩුවට යළි බන්ධනාගාරයට…
දිවයිනක්රිෂ් නඩුවට නාමල්ට ඇප – ඒත් ඇතුළට

News First - සිංහලනාමල්ට ඇප
-626917.jpg&w=640&q=75)
Mawrata News සිංහලක්රිෂ් නඩුවට ඇප ලැබුණත් එයාර් බස් නඩුවකට නාමල් තවමත් ඇතුළේ! මෙන්න ආපහු වැලිකඩට අරන් ගිය දර්ශන! VIDEO
Hiru News - Sinhalaක්‍රිෂ් ගනුදෙනුවට ඇප ලැබුණත් එයාර් බස් සිද්ධියට නාමල් තාමත් ඇතුළේ

ITN Newsක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

මව්බිමනාමල්ට ඇප ලැබෙයි
BBC News සිංහලඑක් නඩුවකින් නාමල් ඇප මත මුදා හැරේ

දිනමිණක්රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප
IRI Newsනාමල්ට රාජපක්ෂට ඇප ලබා දෙයි - එහෙත් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

ලංකාදීපනාමල්ට - ජානකීට ඇප

ලංකාදීපනාමල් රාජපක්ෂට ඇප

What Newsමහින්ද - ශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය සලකා ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට ඇප!

දිවයිනක්රිෂ් නඩුවට නාමල්ට ඇප

Lanka News Web සිංහලකිෂ් නඩුවෙන් නාමල්ට ඇප!

Lanka C Newsනාමල්ට ඇප.. නමුත් යලි කූඩුවට..

IRI Newsක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල් රාජපක්ෂට ඇප ලබා දෙයි - විදෙස් ගමන් තහනම් කරයි

ගගනක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවෙන් නාමල් රාජපක්ෂට ඇප

Mawrata News සිංහලක්රිෂ් නඩුවට නාමල්ට අද ඇප ලැබුණා!
Gossip Lanka Newsනාමල්ට ක්‍රිෂ් නඩුවට ඇප ලැබේ - එයාර් බස් නඩුවට ඇප නොලද නිසා තවදුරටත් ඇතුලේ

Neth Newsනාමල් රාජපක්ෂට ඇප

Asian Mirrorක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

Dasatha Lanka Newsක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට ඇප

අද දෙරණක්රිෂ් නඩුවට නාමල්ට ඇප

Hiru News - Sinhalaක්‍රිෂ් ගනුදෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප - විදෙස් ගමන් තහනම්

Lanka News Web සිංහලක්රිෂ් නඩුවට පෙනී සිටින්න නාමල් අධිකරණයට රැගෙන එයි!

Hiru News - Sinhalaනාමල්ගේ නඩුව පස්වරු 2.00 දක්වා කල් තැබේ

මව්බිමපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් අදත් උසාවියේ
ITN Newsනාමල් අධිකරණයට

දිවයිනක්රිෂ් නඩුවට නාමල් අධිකරණයට

ගගනනාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

Neth Newsනාමල් අදත් අධිකරණයට රැගෙන එයි

Dasatha Lanka Newsනාමල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි - ඇප ඉල්ලීම පිළිබද නියෝගය අද

Mawrata News සිංහලනාමල් අද එළියට එයිද? ඇප තීන්දුව අද!
Hiru News - Sinhalaනාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි

අද දෙරණනාමල් අධිකරණයට

Hiru News - Sinhalaනාමල්ගේ ඇප නියෝගය අද

සාරාංශය
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර තිබේ. නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්වයකින් පසුවන බැවින්, එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි. බෝදරගම විසින් ඉහත නියෝගය අද ප්‍රකාශයට පත් කර ඇත.
නාමල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගමූලාශ්‍ර 18ක්
- 20 නොවැ 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල් රාජපක්ෂ අද අධිකරණට රැගෙන එයිමූලාශ්‍ර 3ක්
- 4 නොවැ 2026තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා මං ගණන් කරනවා - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 5ක්
- 23 ඔක් 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්මූලාශ්‍ර 10ක්
- 23 ඔක් 2026මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ,20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා - රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 4ක්
- 21 ඔක් 2026''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ගමින් ගමට" රැස්වීම් ලබන සතියේ ආරම්භ කරනවා'' - නාමල් රාජපක්ෂමූලාශ්‍ර 6ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන