මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
විමල් වීරවංශට එරෙහි නඩුවට දිනයක් දෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවක් දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සාරාංශය
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහුට විරෝධය පාමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවුණා.
විමල් වීරවංශ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 16 නොවැ 2026විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසිමූලාශ්ර 11ක්
- 3 සැප් 2026විමල් වීරවංශගේ නඩුව වැඩිදුර විභාගය 22 වනදාමූලාශ්ර 7ක්
- 23 අගෝ 2026ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයිමූලාශ්ර 5ක්
- 23 මැයි 2026''සඳුදා මා අත්අඩංගුවට ගනීවි - විමල් වීරවංශ කියයිමූලාශ්‍ර 3ක්
- 18 මැයි 2026විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා - පොලිසිය නිවේදනය කරයිමූලාශ්ර 2ක්
- 9 මැයි 2026කපිල චන්ද්‍රසේනට වුන දේ දැක්කම සුරේෂ් සාලේ ඉරණම අවදානමක,ඇප ලැබුණත් මොකක් වෙයිද කියන්න බෑ - විමල් වීරවංශමූලාශ්ර 2ක්

