මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
2027 අයවැය: ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ට්‍රිලියන 2ක් වෙන් කෙරේ
රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාම සඳහා දෙස් විදෙස් ආයෝජන ඉහළ නැංවීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
මව්බිම2027 අයවැය: ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ට්‍රිලියන 2ක් වෙන් කෙරේ
ගගන2027 අයවැයෙන් දැවැන්ත පෙරළියක් - ප්‍රාග්ධන වියදම්වලට රුපියල් ට්‍රිලියන 2ක් - අමාත්‍ය අනිල් ජයන්තගෙන් විශේෂ හෙළිදරව්වක්

ITN News2027 අයවැයෙන් ප්‍රාග්ධන වියදම සඳහා ට්‍රිලියන 2ක් වෙන් කෙරේ

News.lk2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක්

ITN Newsඅයවැයෙන් සංවර්ධන වැඩසටහන්වලට බිලියන 2,000ක් වෙන් කරන්න සැලසුම්

Lanka News Web සිංහල2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

දිනමිණඅයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රු. බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්
සාරාංශය
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධාන කළ සංසදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2027 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන දෙකක් වෙන්කර ඇත.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන