මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ඊයේ පාසැල් වහන්න අපි නිර්දේශ කලේ නෑ..- කාලගුණ ප‍්‍රධානී
27 වැනිදා දිවයින පුරා සියලුම පාසල් සඳහා හදිසි නිවාඩු ලබාදීමට බලධාරීන් ගත් තීරණය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු විමසීමකින් හෝ තාක්ෂණික උපදෙසකින් තොරව ගනු ලැබූ එකක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා අවධාරණය කරයි.
සම්පූර්ණ වාර්තා
අජිත් විජේමාන්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026ගිනිකොනදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමමූලාශ්‍ර 6ක්
- 10 නොවැ 2026එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල අතට යන බව අජිත් විජේමාන්න සඳහන් කළේයමූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026අධික වර්ෂාවත් සමඟ මහ වැව් 16ක් වාන් දමයිමූලාශ්‍ර 4ක්
- 10 නොවැ 2026බෙංගාල බොක්ක යළි කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්මූලාශ්‍ර 6ක්
- 8 නොවැ 2026කොළඹ හදිසි ගංවතුර තත්ත්වය: විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ලේකම් උපදෙස්මූලාශ්‍ර 8ක්
- 14 ජූනි 2026එල්නිනෝ හේතුවෙන් ඔක්තෝම්බර් - නොවැම්බර් මාසවල ලංකාවට ගංවතුරක් එන බවට පුරෝකථනය කරයිමූලාශ්‍ර 3ක්






