6 sourcesUpdated
ඊයේ පාසැල් වහන්න අපි නිර්දේශ කලේ නෑ..- කාලගුණ ප්‍රධානී
27 වැනිදා දිවයින පුරා සියලුම පාසල් සඳහා හදිසි නිවාඩු ලබාදීමට බලධාරීන් ගත් තීරණය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු විමසීමකින් හෝ තාක්ෂණික උපදෙසකින් තොරව ගනු ලැබූ එකක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා අවධාරණය කරයි.






