මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
සුළි කුණාටුවේ වක්‍ර බලපෑම් හේතුවෙන් ආපදා කළමනාකරණයට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සූදානම්
බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, තද සුළං සහ ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
ප්‍රදීප් කොඩිප්පිලි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
ආයතන



