මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsනාමල්- ජානකී යළි ඇතුළට - තිස්සකුට්ටිගෙන් ප්‍රශ්න කෙරේ

අද දෙරණචාමර සම්පත් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

Dasatha Lanka Newsනාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Neth Newsචාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

Dasatha Lanka Newsචාමරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි - තවදුරටත් රිමාන්ඩ්

IRI Newsනාමල් රාජපක්ෂ ඔක්තෝම්බර් 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

සාරාංශය
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, මන්ත්‍රීවරයා සහ අදාළ සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
අසංග එස් බෝදරගම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026අල්ලස් ගත් කාති විනිසුරු රිමාන්ඩ්මූලාශ්ර 7ක්
- 14 නොවැ 2026යතුරුපැදි දෙකක් නිදහස් කිරීමට රුපියල් 30000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට රේගු ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්මූලාශ්ර 2ක්
- 11 නොවැ 2026ශෂි වීරවංශගේ පාස්පෝර්ට් සිද්ධියේ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව කල් යයිමූලාශ්‍ර 2ක්
- 10 නොවැ 2026චාමර සම්පත් යළි රිමාන්ඩ්මූලාශ්ර 11ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්ර 8ක්
- 14 ඔක් 2026ශිරන්ති වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමේ තීරණයක්මූලාශ්ර 14ක්