මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කාවන්තිස්ස ඇතාට වරදක් වෙලා නම් ඒක මම බාර ගන්නවා..- පරිසර ඇමති
රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 'කාවන්තිස්ස' හස්තියාගේ සිදුවීමට අදාළව යම් වරදක් හෝ අතපසුවීමක් සිදුව ඇත්නම්, විෂයභාර අමාත්‍යවරයා වශයෙන් එහි මූලික වගකීම තමන් භාරගැනීමට සූදානම් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ධම්මික පටබැඳි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය ද? අතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු මෙන්න!මූලාශ්‍ර 3ක්
- 22 නොවැ 2026කාවන්තිස්ස මිය ගියේ පාචනයෙන්.. වෙඩි වැදීමෙන් කියන්න සාක්ෂි නෑ..- පරිසර ඇමතිමූලාශ්ර 2ක්
- 14 නොවැ 2026‘අග්බෝ’ නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශය පරිසර ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයටමූලාශ්ර 5ක්
- 27 ඔක් 2026කැලණි ගංගා ද්‍රෝණියේ ජල පරීක්ෂාවට ජපානයෙන් උපකරණ තොගයක්මූලාශ්ර 2ක්
- 26 ඔක් 2026ගම්මානවල වෙසෙන ඇතුන් 13ක් රකින්න හමුදා අනුඛණ්ඩමූලාශ්ර 3ක්
- 16 ඔක් 2026යාපනයේ භූගත ජල සුරක්ෂිතතාව වෙනුවෙන් භූගත ජල කළමනාකරණ ඒකකයක්මූලාශ්ර 2ක්

