මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ගම්මානවල වෙසෙන ඇතුන් 13ක් රකින්න හමුදා අනුඛණ්ඩ
නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා.කලහාගලට නව ඇත් අතුරු සෙවණක් ගම්මාන ආශ්‍රිතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුකණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇතැයි පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
සාරාංශය
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කෙරෙන බවයි. මෙරට එකම ඇත් අතුරු සෙවණ, උඩවලව ප්‍රදේශයේ පිහිටා තිබේ. උතුරු සහ උතුරුමැද ප්‍රදේශවල සිට වන අලි පැටවුන් උඩවලවට ප්‍රවාහනය සඳහා පැය 7ත් 9ත් අතර කාලයක් ගත වන බව, සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.


