අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 4ක්·15 Oct 2026 යාවත්කාලීන විය

1818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට

දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදා හැරීම් හෝ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම අංකය හඳුන්වා දී ඇත. රටේ ඕනෑම පුද්ගලයකුට මෙහිදී තොරතුරු ලබා දිය හැකි අතරම, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සහ ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වේ. ජනාධිපති කාර්යාලයේ සහ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙන මෙම සේවාව "රටම එකට" මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර, ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව මහජනතාවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දීමට හැකියාව පවතී. එමෙන්ම "රටම එකට" ජාතික මෙහෙයුම සඳහා එළැඹෙන නොවැම්බර් 05වෙනිදාට වසරක් සපිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ අනාගත පරපුර ආරක්ෂා කර ගනිමින්, සුරක්ෂිත සහ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක මෙම ජාතික මෙහෙයුම වඩාත් ඵලදායීව ඉදිරියට ගෙන යාමට අදාළ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය මඩෝවිට වජිර බුද්ධි හිමිපාණන් වහන්සේද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි පින්තු, හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුත්තනන්, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස් යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහූ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·15 Oct 20261818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට
  • News.lk·15 Oct 20261818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට
  • Dasatha Lanka News·15 Oct 20261818 ක්ෂණික ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට ලක්කෙරේ
  • දිනමිණ·15 Oct 2026විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දීමට හඳුන්වා දුන් 1818 ඇමතුම් සේවාවේ ක්‍රියාකාරිත්වය විමසුමට

ප්‍රියන්ත වීරසූරිය ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 23 නොවැ 2026නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්මූලාශ්‍ර 9ක්
  2. 22 නොවැ 2026මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියටමූලාශ්‍ර 2ක්
  3. 18 නොවැ 2026පොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..මූලාශ්‍ර 6ක්
  4. 7 නොවැ 2026අධිකරණ සේවා කොමිසමට කරුණු පැහැදිලි කරමින් පොලිස්පතිගෙන් ලිපියක්මූලාශ්‍ර 3ක්
  5. 7 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.මූලාශ්‍ර 10ක්
  6. 5 නොවැ 2026මත් ජාවාරමේ යන නිලධාරීන් පොලිසියෙන් දොට්ටමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එච්.එස්.කේ.ජේ. බණ්ඩාර·
  • එම්. එස්. එම්. නවාස්·
  • ප්‍රියන්ත වීරසූරිය·
  • මඩෝවිට වජිර බුද්ධි·
  • ප්‍රින්ස් සේනාධීර·
  • වයි. අනිරුත්තනන්·
  • ගාමිණී සේනාරත්න·
  • රවී සෙනෙවිරත්න
ආයතන
  • අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය·
  • ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව·
  • මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව·
  • හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුව·
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව·
  • රටම එකට' ජාතික මෙහෙයුම් සභාව·
  • ත්‍රිවිධ හමුදාව·
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

සැකෙවින්

පුවත් ආයතන
4
ලිපි
4
මුලින්ම වාර්තා වූයේ
15 ඔක්, 16:58
අවසන් යාවත්කාලීනය
15 ඔක්, 22:42

දේශපාලනය හි තව

දේශපාලනය
  • 83 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්·මිනිත්තු 46කට පෙර
  • 2027 වසර ශ්‍රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයිමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද [VIDEO]මූලාශ්‍ර 6ක්·පැය 2කට පෙර
  • යුද සමයේ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශයක්මූලාශ්‍ර 7ක්·පැය 3කට පෙර
  • මාලු ඇප් එකේ ප්‍රගතිය සියයට 40යි - විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය