අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·10 Oct 2026 යාවත්කාලීන විය

සිසුන්ගේ ඩිජිටල් සුබසාධනයට මාර්ගෝපදේශ මාලාවක්.

ඊට අදාළ නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන දෙඅංශයේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ක්‍රියාත්මක බවයි. සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකර්ම ක්ෂේත්‍ර සදහා වන ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර ඇති බවයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·10 Oct 2026සිසුන්ගේ ඩිජිටල් සුබසාධනයට මාර්ගෝපදේශ මාලාවක්.
  • Dasatha Lanka News·10 Oct 2026වයස් කාණ්ඩ පහක් ආවරණය වන පරිදි අන්තර්ජාල ආරක්ෂණ මාර්ගෝපදේශ මාලාවක්

සාරාංශය

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මධුර සෙනෙවිරත්න ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 19 නොවැ 2026රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය සමාලෝචනය කෙරේමූලාශ්‍ර 2ක්
  2. 15 නොවැ 2026පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම අඩු වෙලාමූලාශ්‍ර 4ක්
  3. 23 අප්‍රේ 2026නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න ගමන් ගත් රථය අනතුරටමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Harini Amarasuriya·
  • මධුර සෙනෙවිරත්න
ආයතන
  • ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව·
  • ජාතික අධ්‍යාපන ආයතනය·
  • අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව·
  • Parliament of Sri Lanka·
  • අධ්‍යාපන අමාත්‍යාංශය·
  • ස්වේච්ඡා උපදේශක සභාව
ස්ථාන
  • Jaffna

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
10 ඔක්, 10:06
අවසන් යාවත්කාලීනය
10 ඔක්, 11:08

දේශපාලනය හි තව

දේශපාලනය
  • 83 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්·මිනිත්තු 29කට පෙර
  • 2027 වසර ශ්‍රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයිමූලාශ්‍ර 3ක්·මිනිත්තු 59කට පෙර
  • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද [VIDEO]මූලාශ්‍ර 6ක්·පැය 1කට පෙර
  • යුද සමයේ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශයක්මූලාශ්‍ර 7ක්·පැය 2කට පෙර
  • මාලු ඇප් එකේ ප්‍රගතිය සියයට 40යි - විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය