මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
වතු ආශ්රිත පාසල් ඩිජිටල්කරණයට සහ යටිතල පහසුකම් නැංවීමට පියවර ගන්නවා - අග්‍රාමාත්‍ය
දිවයින පුරා පිහිටි වතු අශ්‍රිත පාසල්වල ඩිජිටල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

