මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ධනංජය ඉවතට? ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට - ක්රිකට් ආරංචි මාර්ග කියයි
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයද කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය කර ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
කුසල් මෙන්ඩිස් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 14 නොවැ 2026රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තාවක්.... ශ්රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරව පුවරුවට...මූලාශ්ර 8ක්
- 12 නොවැ 2026පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයිමූලාශ්ර 4ක්
- 8 ඔක් 2026කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්මූලාශ්ර 5ක්
- 1 ඔක් 2026කුසල් මෙන්ඩිස් ඉදිරියට එද්දී චරිත්, පැතුම් පසුබසියිමූලාශ්ර 2ක්
- 4 සැප් 2026කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්රනාන්දුට එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයිමූලාශ්ර 3ක්
- 6 ජන 2026පැතුම්ගේ ආරම්භක සගයා ලෙස කමිල්, කුසල් මෙන්ඩිස් දිගටම අංක 03ටමූලාශ්ර 2ක්

