මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ආසියානු ක්රීඩා උළෙල 2026 ශ්රී ලංකාව පදක්කම් 3ක් සමඟින් 28 වැනි ස්ථානයට
ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හි පැවැති 20 වැනි ආසියානු ක්රීඩා උළෙල ඊයේ (04 වැනිදා) නිල වශයෙන් නිමාවට පත් විය. තරගාවලිය අවසානයේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වූයේ රන්, රිදී සහ ලෝකඩ ඇතුළු සමස්ත පදක්කම් 341ක් දිනාගනිමිනි.
රුමේෂ් තරංග ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026රුමේෂ් තරංග World Athletics Athlete of the Year සටහනේ 8වැනි ස්ථානයටමූලාශ්ර 2ක්
- 13 ඔක් 20262028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්රාහකත්වයමූලාශ්ර 2ක්
- 7 ඔක් 20262026 ලෝකයේ හොඳම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයිමූලාශ්ර 7ක්
- 1 ඔක් 2026ආසියානු ක්රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට (VIDEO)මූලාශ්ර 7ක්
- 29 සැප් 2026රුමේෂ් තරංග ආසියානු රන් පදක්කම දිනයි (VIDEO)මූලාශ්ර 15ක්
- 27 සැප් 2026ආසියානු ක්රීඩා උලළේ රුමේෂ් තරංග එක්වන තරග ඉසව්ව හෙටමූලාශ්ර 3ක්
