මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
වසර 200 කට ඇතුළට ගිය දෙන්නෙක් පාස්කු ප්‍රහාර පුපුරන දුව්‍ය ගබඩාවේ වරදත් පිළිගනී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් විසින් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය සහ ගිනිඅවි ගබඩා කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින විත්තිකරුවන් දෙදෙනෙකු තම වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට…
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsවසර 200 කට ඇතුළට ගිය දෙන්නෙක් පාස්කු ප්‍රහාර පුපුරන දුව්‍ය ගබඩාවේ වරදත් පිළිගනී

Dasatha Lanka Newsවනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ දෙදෙනෙක් වරද පිළිගැනීමට සුදානම්

ලංකාදීපවනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ අවි එකතු කළ දෙදෙනෙක් වරද පිළිගනිති

Hiru News - Sinhalaවනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු වරද පිළිගැනීමට සූදානම්

සහරාන් හෂීම් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026රවුෆ් මොහොමඩ් ෂියාම්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයිමූලාශ්‍ර 3ක්
- 8 ඔක් 2026සහරාන්ලා සමග ලැස්ටෝස් වත්තේ ආයුධ රැස් කළ දෙදෙනා – අවුරුදු 10ක් හිරේමූලාශ්‍ර 2ක්
- 24 සැප් 2026මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. මහ මොළකරුවන් අල්ලා කුමන්ත්‍රණය හෙළි කරගත යුතුයි..මූලාශ්‍ර 2ක්
- 7 ජූනි 2026පාස්කු ප‍්‍රහාරයේ මරාගෙන මැරෙන්න දිවුරු අයෙක් රජයේ සාක්කිකාරයෙක් වෙයි...මූලාශ්‍ර 2ක්
- 31 මාර් 2026පාස්කු ප්‍රහාරය ඊබ්‍රාහීම්ගේ සල්ලි වලට සහරාන් කරපු දෙයක් - ගෝඨා ඇතුළු පිරිස ගෙන්වා ගම්මංපිල පොතකින් කියයිමූලාශ්‍ර 3ක්
- 8 ජන 2026මියගියැයි කී සාරා ජස්මින් ජීවතුන් අතර - ඇමති ආනන්ද හෙලි කරයිමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්