මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සහරාන්ලා සමග ලැස්ටෝස් වත්තේ ආයුධ රැස් කළ දෙදෙනා – අවුරුදු 10ක් හිරේ
මේ දෙදෙනා සහරාන්ලා ගැන ඇත්ත කියා තිබුණා නම් පාස්කු ප්‍රහාරය නොවෙන්නත් තිබ්බා - රජයේ නීතිඥ සහරාන් හෂීම් ප්රමුඛ පාස්කු ප්‍රහාරකයන් සමග 2018 වසරේ දී පුත්තලම ලැස්ටෝස් වත්තේ දී ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතු…
සම්පූර්ණ වාර්තා
දිවයිනසහරාන්ලා සමග ලැස්ටෝස් වත්තේ ආයුධ රැස් කළ දෙදෙනා – අවුරුදු 10ක් හිරේ

Hiru News - Sinhalaලැක්ටෝස් වත්තේ, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ බවට වරද පිළිගත් දෙදෙනෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

Hiru News - Sinhalaලැස්ටෝස් වත්තේ, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ බවට වරද පිළිගත් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම අද

සාරාංශය
එලෙස ඉඩම බදු පදනම මත ලබාදී ලබාගත් මුදල ද රජය විසින් රාජසන්තක කර ඇතැයිද එහිදී පැවැසූ නීතිඥවරයා එකී සියලු කරුණු සලකා විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.
සහරාන් හෂීම් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026රවුෆ් මොහොමඩ් ෂියාම්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයිමූලාශ්ර 3ක්
- 3 ඔක් 2026වසර 200 කට ඇතුළට ගිය දෙන්නෙක් පාස්කු ප්‍රහාර පුපුරන දුව්‍ය ගබඩාවේ වරදත් පිළිගනීමූලාශ්ර 4ක්
- 24 සැප් 2026මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. මහ මොළකරුවන් අල්ලා කුමන්ත්‍රණය හෙළි කරගත යුතුයි..මූලාශ්‍ර 2ක්
- 7 ජූනි 2026පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන්න දිවුරු අයෙක් රජයේ සාක්කිකාරයෙක් වෙයි...මූලාශ්‍ර 2ක්
- 31 මාර් 2026පාස්කු ප්‍රහාරය ඊබ්‍රාහීම්ගේ සල්ලි වලට සහරාන් කරපු දෙයක් - ගෝඨා ඇතුළු පිරිස ගෙන්වා ගම්මංපිල පොතකින් කියයිමූලාශ්‍ර 3ක්
- 8 ජන 2026මියගියැයි කී සාරා ජස්මින් ජීවතුන් අතර - ඇමති ආනන්ද හෙලි කරයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන