මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
අයවැයට දින නියම වෙයි
එළඹෙන 2027 වර්ෂය සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීම සහ ජනාධිපතිවරයාගේ අයවැය කතාව ලබන නොවැම්බර් මස 12 වැනි දින සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
එළඹෙන 2027 වර්ෂයට අදාළ අය-වැය ලේඛනය නොවැම්බර් මස 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අය-වැය දෙවනවර කියැවීම නොවැම්බර් 12 සිදුකිරීමෙන් පසුව 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින 07 ක් දෙවන වර කියැවීමේ විවාදය පැවැත්වේ.
කුෂානි රෝහණදීර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 නොවැ 2026අයවැය කාලසීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්මූලාශ්ර 6ක්
- 17 ඔක් 2026ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වේමූලාශ්ර 4ක්
- 2 ඔක් 2026ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටිමූලාශ්ර 4ක්
- 22 සැප් 2026පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වෙනසක්...මූලාශ්‍ර 4ක්
- 7 සැප් 2026මේ සතියේ මැතිසබයේ කටයුතු මෙහෙමයිමූලාශ්ර 2ක්
- 12 සැප් 20252026 අයවැය කථාව නොවැම්බර් 7මූලාශ්‍ර 2ක්










