මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද සහ චීනයේ නව තානාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (29) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ. වයි හුවාෂියැන්ග් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා. එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ [...]
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වයි හුවාෂියැන්ග් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා. එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කරනු ලැබුවා.
දිනිඳු සමන් හෙන්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.



