Wei Huaxiang සඳහන් වන කථා සහ ලිපි, අලුත්ම පළමුව. නමින් ගැළපෙන බැවින් සමනාම අයද පෙනී සිටිය හැක. පුද්ගලයන්ගේ පිටුවල අපරාධ සහ අධිකරණ වාර්තා ලැයිස්තුගත කර නැත.
පුවත් ආයතන දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
පසුගිය දින 90 තුළ ලිපි 97ක්
කොළඹ LNW:චීන මාධ්ය සමූහය හා ශ්රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධව සංවිධාන කරන ලද චීන-ශ්රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය පසුගිය (27) ශ්රී ලංකාවේ කොළඹදී පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තු උප

අනාගත ලෝකයට ගැළපෙන ඩිජිටල් තාක්ෂණික කුසලතාවලින් හෙබි ගුරුභවතුන් බිහි කිරීම අධ්යාපන පරිවර්තනයේ එක් ප්රධාන අපේක්ෂාවක් බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.

ශ්රී ලංකාවේ ජාතික අධ්යාපන විද්යා පීඨ සඳහා දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත 'ස්මාර්ට්' (smart) පන්ති කාමර හඳුන්වා දී ඇති අතර, මෙම පහසුකම් රට පුරා පිහිටි ජාතික අධ්යාපන විද්යා පීඨ 20 වෙතම ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇත. අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ

අනාගත ලෝකයට ගැළපෙන ඩිජිටල් තාක්ෂණික කුසලතාවලින් හෙබි ගුරුභවතුන් බිහි කිරීම අධ්යාපන පරිවර්තනයේ එක් අපේක්ෂාවක් බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කර තිබෙනවා. 2026 ඔක්තෝබර් 27 වැනි දින මහර

ශ්රී ලංකාව අපහසුතාවට පත්වන ඕනෑම අවස්ථාවක චීනය කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ශ්රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දෙනම හමුවේ පැවසීය. ආර්ථික ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවේදී ම
ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න සහ ශ්රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) අතර විශේෂ හමුවක් ඊයේ දින (14) ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණා. මෙහිදී ප්රධාන ක්ෂේත්ර තුනක් කෙරෙහි අවධානය යොමු වූ අතර, ශ්රී ලංකාවේ ඩිජිටල් [...]

කෘත්රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර විශේෂ හමුවක් ඊයේ දින (14) කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්රධාන ක්ෂේත්ර තුනක් කෙරෙහි අවධානය යොමු වූ...

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ගරු (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු වේයි හු

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ගරු (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාෂියැං
ශ්රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඉකුත්දා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේදී පැවැත්විණි. එහිදී තරුණ සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ ක්රීඩා ක්ෂේත්රයේ දෙරට අතර සහයෝග
ශ්රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්යාංශයේදීය. මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ශ්රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, යටිතල පහසුකම් ප්රතිසංස්කරණය සඳහා සහාය වීමට චීන විශේෂඥ කණ්ඩායමක් ද ගෙන්වා ක්ෂේත්ර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්යාපෘතියේ අනුමත කිරීමේ ක්රියාවලිය කඩිනම් කළ බවයි. ශ්රී ලංකාවේ ජනතාවට ස්ථිර සහ සැබෑ ප්රතිලාභ ලබා දීම සඳහා මෙම ව්යාපෘතියේ සංවර්ධන හා කළමනාකරණ කටයුතු ශ්රී ලංකාව සමඟ එක්ව ඉතා සැලකිල්ලෙන් යුතුව සිදු කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය. චීන රජයේ මෙම සහයෝගය අගයමින් අමාත්යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ව්යාපෘතිය හරහා පශ්චාත් ආපදා ප්රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට පමණක් නොව, සමස්තයක් ලෙස ශ්රී ලංකාවේ ප්රවාහන යටිතල පහසුකම් ද ඉහළ නැංවෙනු ඇති බවයි. පසුගිය 2025 වසරේ නොවැම්බර් අග භාගයේ සිට දෙසැම්බර් මුල දක්වා කාලය තුළ, ශ්රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මහත් ව්යසනයක් සිදු වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්යාව 600කට අධික විය. එමෙන්ම සිදුව ඇති ආර්ථික සහ යටිතල පහසුකම් හානිය ද ඇ.ඩො. බිලියන 4.1ක් පමණ වන බවට ඇස්තමේන්තුගත කර තිබේ.
-624789.jpg&w=640&q=75)
ශ්රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් පාලම් කිහිපයක් ප්රතිසංස්කරණය කිරීම සඳහාවන චීන ආධාර ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්රී ලංකාව අත්සන් තබයි. ශ්රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ ප්රවාහන, මහාමාර්ග සහ
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට මහත් ව්යසනයක් ගෙන දුන් 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්රධාන පාලම් 14ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්රී ලංකාව අත්සන් තබයි.ශ්රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang සහ අමාත්යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන යන අයගේ සහභාගීත්වයෙන් මෙම ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ කොළඹ පිහිටි [...]

ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට මහත් ව්යසනයක් ගෙන දුන් 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්රධාන පාලම් 14ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්රී ලංකාව අත්සන් තබා තිබෙනවා. ශ්රී ලංකා

ශ්රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (28) පැවැත්විණි.

මෙරට ප්රදේශ රැසකට මහත් ව්යසනයක් ගෙනදුන් 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්රධාන පාලම් 14ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්රී ලංකාව අත්සන් තබයි.

ශ්රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (28දා) පැවැත්වුණා. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ දී පැවති මෙම හමුවේදී ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය හා ස

ශ්රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (28දා) පැවැත්විණි. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ දී පැවති මෙම හමුවේදී ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය හා
මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.
