අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශීය

මූලාශ්‍ර 7ක්·22 Sept 2026 යාවත්කාලීන විය

සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.

වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්, කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන හමුවේ අද(22) මේ බව ප්‍රකාශ කළේය. සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ⁣අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස පසුගිය නඩුවාරයේදී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කෙරුණි. ඒ අනුව, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර , අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ, අධිකරණ නියෝගයක් තිබුණද සුරේෂ් සලේ තවමත් ඔහුගේ ජංගම දුරකතනයේ සහ පරිගණකයේ මුර පද විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බවයි. ඔහු දැන් සිටින්නේ හෘදය සම්බන්ධ වාට්ටුවකදැයි එහිදී මහේස්ත්‍රාත්වරයා විමසූ අතර ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර අවසන් බවයි. වෙනත් රෝගීනුත් දත්වල අමාරුවට මේ විදිහට රඳවා ගෙන ප්‍රතිකාර කරනවාද ඇයි මහේස්ත්‍රාත්වරයා විමසීය. සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ වෛද්‍ය වාර්තාවේ සුරේෂ් සලේ වද හිංසාවට ලක්ව ඇතැයි සඳහන් වී ඇති බවයි. එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බව මිස, වද හිංසාවකට ලක්වූ බවක් නොවේ යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටිායේය. ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර, නඩුව නැවත කැඳවීමට නියමිතයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • අද දෙරණ·22 Sept 2026සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ දේ
  • News First - සිංහල·22 Sept 2026සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
  • IRI News·22 Sept 2026සලේ මුරපදය දෙන්නේ නැත්තම් ඒක කරගන්න අපිට අවස්ථා තියෙනවා - අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් අධිකරණයේදී කියයි
  • ITN News·22 Sept 2026සුරේෂ් සලේගේ ලැප්ටොප් මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගන්නා බව අධිකරණයට දැනුම් දෙයි
  • Hiru News - Sinhala·22 Sept 2026සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
  • Gossip Lanka News·22 Sept 2026සලේ ගැන කොලේ වැසූ ජාතික රෝහල 'දැන් සලේ සාමාන්‍ය වාට්ටුවේ' යයි උසාවියට කියලා
  • Dasatha Lanka News·22 Sept 2026සලේට ලබන 28 වනදා දක්වා රෝහල් ගතව ඉන්න නිර්දේශ ලැබී ඇති බව අධිකරණයට දන්වයි
  • IRI News·22 Sept 2026සලේ සතියකට සැරයක් පාස්වර්ඩ් මාරු කළා. දැන් තිබුණ ඒවා මතක නැහැ - සලේගේ නීතිඥයා උසාවියට කියයි

සාරාංශය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුණි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගරු අධිකරණයෙන් සමාව ඇයැද සිටීමෙන් අනතුරුව නැවත කරුණු දැක්විය. අපි අධිකරණය හමුවේ මේ දේවල් මතු කළාට පසුව ඊයේ වෙද්දී ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරලා තියෙනවා.

අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත

දිලීප පීරිස් ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 20 මැයි 2026පාස්කු ප‍්‍රහාර මහ මොලකරු ‘සලේ’.. මහින්ද, බැසිල්, නාමල්ද ගෑවේ.. සාක්කි ප‍්‍රංශයේ සිට මවුලානා..- දිලීප පීරිස්මූලාශ්‍ර 2ක්
  2. 29 අප්‍රේ 2026රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම්දෙනැයි නියෝගයක්මූලාශ්‍ර 2ක්
  3. 26 අප්‍රේ 2026පාස්කු විමර්ශනයට යුද හමුදාව බාධා කරන බව දිලීප පීරිස් කියයි.. හමුදා ලොක්කෙක් සමග උණුසුම් වචන හුවමාරුවක්..මූලාශ්‍ර 2ක්
  4. 23 අප්‍රේ 2026සුරේෂ් සලේ ත්‍රස්ථවාදීන්ට පල්ලි පෙන්වා දීමේ චෝදනාවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා - කොටුව මහේස්ත්‍රාත් කියයිමූලාශ්‍ර 2ක්
  5. 18 පෙබ 2026රනිල්ගේ බිරිද මෛත‍්‍රී FCID කැදවයි...මූලාශ්‍ර 3ක්
  6. 28 ජන 2026රනිල්ට ඇප, සමන් රිමාන්ඩ්...මූලාශ්‍ර 6ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • දිලීප පීරිස්·
  • සුරේෂ් සලේ·
  • පසන් අමරසේන·
  • සම්පත් ඉන්දික කුමාර·
  • ශවේන්ද්‍ර ප්‍රනාන්දු·
  • ශවින්දු ප්‍රනාන්දු·
  • සුරේෂ් සල්ලේ (සලේ·
  • ශවේන්ද්‍ර පෙරේරා
ආයතන
  • Criminal Investigation Department·
  • ජාතික රෝහලේ·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ ජාතික රෝහල·
  • අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව·
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු·
  • සන්නද්ධ බුද්ධි බලකාය·
  • අධිකරණයේදී
ස්ථාන
  • කොටුව·
  • Colombo·
  • Vavuniya

සැකෙවින්

පුවත් ආයතන
7
ලිපි
8
මුලින්ම වාර්තා වූයේ
22 සැප්, 15:04
අවසන් යාවත්කාලීනය
22 සැප්, 21:01

දේශීය හි තව

දේශීය
  • දිට්වා ආපදාවෙන් පීඩාවට පත් බදුල්ල විනීතගම පවුල් 25කට නව නිවාස ඉදිකිරීම ඇරඹේමූලාශ්‍ර 4ක්·මිනිත්තු 31කට පෙර
  • පහළ කඩුගන්නාවේ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයටමූලාශ්‍ර 2ක්·මිනිත්තු 35කට පෙර
  • කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! - ඇමති ලාල්මූලාශ්‍ර 5ක්·පැය 1කට පෙර
  • කොල්ලුපිටිය Metro Bus අත්හිටුවයි...මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • උතුර-නැගෙනහිර පුරා මහවිරුවන් ජයටම සමරති..මූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 2ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  3. 3කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය