මූලාශ්‍ර 9ක් යාවත්කාලීන විය
ඉස්ලාම් දහමට අපහාස කළැයි ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 කැඳවයි
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
සම්පූර්ණ වාර්තා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයිමූලාශ්ර 17ක්
- 10 නොවැ 2026ඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සඳහා දිනයක් ඉල්ලා බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්මූලාශ්ර 8ක්
- 5 නොවැ 2026විහාරමහාදේවි උද්‍යාන විරෝධතාව: අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසියට නියෝගමූලාශ්‍ර 4ක්
- 3 නොවැ 2026අධිකරණය බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරයිමූලාශ්ර 2ක්
- 2 නොවැ 2026ඥානසාර හිමියට එදා සමාව දුන් හේතුව කිරිඇල්ල හෙළිකරයිමූලාශ්ර 2ක්
- 28 ඔක් 2026හෝටලයට කස්සප හිමිගේ නොදුටු වීඩියෝ කතා එලියට...මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්







