9 sourcesUpdated
ඉස්ලාම් දහමට අපහාස කළැයි ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 කැඳවයි
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Full coverage
What this story is about
People







