මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
එළඹෙන සැප්තැම්බර් 14 සඳුදා සිට 19 සිකුරාදා දක්වා දිවයින පුරා විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි
එළඹෙන සැප්තැම්බර් 14, සඳුදා සිට 19, සිකුරාදා දක්වා දිවයින පුරා පළාත් පාලන ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත "පුනරුදයේ පුරවර" - 2026 පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීමේ නිල මාධ්‍ය හමුව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප…
සාරාංශය
ඒ අනුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති මාලාව අනුව යමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ, පළාත් පාලන ආයතනවල නව පාලන අධිකාරියන් ද සමඟින් ප්‍රථම වරට පළාත් පාලන සතිය ඉකුත් වසරේ දී අති සාර්ථකව පැවැත්වූණා.
රුවන් සෙනරත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 නොවැ 2026ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමතිමූලාශ්ර 2ක්
- 18 නොවැ 2026කොළඹ ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් 60ක් (VIDEO)මූලාශ්‍ර 3ක්
- 15 නොවැ 2026‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදීමූලාශ්ර 3ක්
- 14 සැප් 2026‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද සිටමූලාශ්ර 3ක්
- 23 අගෝ 2026කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතිය ලබන වසරේ ඇරඹෙයිමූලාශ්ර 2ක්
- 14 ජූලි 2026"ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන



