4 sourcesUpdated
එළඹෙන සැප්තැම්බර් 14 සඳුදා සිට 19 සිකුරාදා දක්වා දිවයින පුරා විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි
එළඹෙන සැප්තැම්බර් 14, සඳුදා සිට 19, සිකුරාදා දක්වා දිවයින පුරා පළාත් පාලන ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත "පුනරුදයේ පුරවර" - 2026 පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කිරීමේ නිල මාධ්‍ය හමුව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප…
Summary
ඒ අනුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති මාලාව අනුව යමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ, පළාත් පාලන ආයතනවල නව පාලන අධිකාරියන් ද සමඟින් ප්‍රථම වරට පළාත් පාලන සතිය ඉකුත් වසරේ දී අති සාර්ථකව පැවැත්වූණා.
What this story is about
Organisations



