මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
2025 අයවැය පොරොන්දු ඉටු කිරීම දෙගුණයකින් ඉහළට - 2017 වසරෙන් පසු ඉහළම ප්‍රගතිය වාර්තා වෙයි
2025 ජාතික අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනා අතුරින් සම්පූර්ණයෙන් ඉටුකළ පොරොන්දු ප්‍රතිශතය 33% ක් දක්වා දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
ITN News2025 අයවැය පොරොන්දු ඉටු කිරීම දෙගුණයකින් ඉහළට - 2017 වසරෙන් පසු ඉහළම ප්‍රගතිය වාර්තා වෙයි

Mawrata News සිංහලඅයවැය ඉදිරිපත් කරද්දී නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අත්පුඩි ගහනවා.. හුරේ දානවා..! හැබැයි 2025 අයවැයෙන් පොරොන්දු දීලා මුදල් වෙන්කරපු ව්‍යාපෘතිවලින් 40%ක් තවමත් කරලා නෑ! අයවැය යෝජනා 36න් 14ක් ප්‍රගතියක් නැතිව අතරමග! 2027 අයවැයේදිත් අත්පුඩි ගහලා නිකම් ඉන්නවාද? නැත්නම් දීපු පොරොන්දු හරියට ඉටු කරනවාද?