මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.
සාරාංශය
2 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේ දී සොනාල් දිනූෂ විසින් නොදැවී ලබාගත් ලකුණු 133 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. දකුණතින් මඳ වේග පන්දු යවන 32 හැවිරිදි වියේ පසුවෙන Ollie Robinson මෙම සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ පාකිස්තානය සමඟින් පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී පෑ දක්ෂතාත් සමඟිනුයි.
සොනාල් දිනූෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 සැප් 2026අගෝස්තුවේ ICC ක්‍රීඩකයා "සොනාල් දිනූෂ"මූලාශ්‍ර 5ක්
- 28 අගෝ 2026ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගෙන් සොනාල් දිනූෂට විශේෂ ඇගයීමක්මූලාශ්ර 3ක්
- 28 අගෝ 2026පසුපෙළ සහයෙන් ගෞරවාන්විත අවසානයක්…ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලියමූලාශ්ර 9ක්
- 25 අගෝ 2026සූරියබණ්ඩාර 80යි - දිනූෂ නොදැවී 85යිමූලාශ්ර 3ක්
- 25 අගෝ 2026සූරි සහ සොනාල් ශ්‍රී ලංකා ඉනිම තර කරයිමූලාශ්ර 2ක්

