මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයක් උණුසුම් වෙයි! සිසුන් අධ්‍යක්ෂවරයා කාර්යාල අඩස්සියේ තියයි! අන්තිමේ අක්මීමන පොලිසිය ඇවිත් සිසුන්ගේ හූ හඬ මැද්දේ අධ්‍යක්ෂවරයා බේරාගෙන යයි! VIDEO
ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතන සිසුන් විරෝධතාවක.. අධ්‍යක්ෂවරයා පැය දෙකක් කාර්යාල අඩස්සියේ...!
සාරාංශය
ගාල්ල, ලබදූව උසස් තාක්ෂණ අධ්‍යයන ආයතනයේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් එම ආයතනයේ අධ්‍යක්‍ෂවරයා කාර්යාල අඩස්සියට ගැනීමත් සමග පෙරේදා (03දා) එම පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය.
