මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ආසියානු බොක්සින් වලල්ලේදී ශ්‍රී ලංකාවට තවත් ජයක් - නදීකා පුෂ්පකුමාරී ලාලා කාගාර් පරදවයි
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං කාන්තා කිලෝ ග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරී අද ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ඇෆ්ඝනිස්ථාන ක්‍රිඩිකාවක වන ලාලා කාගර් පරාජය කරමින්.
සම්පූර්ණ වාර්තා
Neth Newsආසියානු බොක්සින් වලල්ලේදී ශ්‍රී ලංකාවට තවත් ජයක් - නදීකා පුෂ්පකුමාරී ලාලා කාගාර් පරදවයි

Hiru News - Sinhalaආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේ දී ශ්‍රී ලංකාවට ජයක්

අද දෙරණ20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේදී ලහිරු චන්ද්‍රබණ්ඩාරට බොක්සිං ජයක්

Neth Newsආසියානු කෙළි බිමේදී ශ්‍රී ලංකාවට බොක්සින් ජයක්

Hiru News - Sinhalaආසියානු ක්‍රීඩා උලළේ ශ්‍රී ලංකාවට බොක්සිං ජයක්
