3 sourcesTrending
20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේදී ලහිරු චන්ද්‍රබණ්ඩාරට බොක්සිං ජයක්
ජපානයේ නගෝයා හි පැවැත්වෙන 20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ පළමු දිනය අතිශය සාර්ථක කරමින්, ශ්‍රී ලංකාව නියෝජනය කළ ලහිරු ලක්මාල් චන්ද්‍රබණ්ඩාර සිය පළමු තරග වටයෙන් ජය ගැනීමට සමත් විය.
