මූලාශ්‍ර 2ක්
දසුන් ශානක කැරිබියන් පිටිය දෙවනත් කරයි - ඉතිහාසයේ වේගවත්ම ශතකයේ හිමිකරුවා වෙයි
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස්කළ පිතිකරුවාගේ වාර්තාව තමත් සතුකර ගැනීමට දසුන් ශානක සමත් වුණා. තරගාවලියේ 25වැනි තරගය ලෙසින් මෙරට වේලාවෙන් අද (4) අලුයම අවසන් වූ ශානත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු මෙම වා
