මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කෑගලු බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට එක් වෙති
පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන 'Vision' අධ්‍යාපනික වැඩසටහනට කෑගලු බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඊයේ (04) එක් වූහ.
සාරාංශය
පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබාදෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන 'Vision' අධ්‍යාපනික වැඩසටහනට කෑගලු බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඊයේ (04) එක් වුණා.

