මූලාශ්‍ර 2ක්
පැතුම්ගේ ආරම්භක සගයා ලෙස කමිල්, කුසල් මෙන්ඩිස් දිගටම අංක 03ට
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය හෙට (07) දඹුල්ලේ දී ආරම්භ වනවා. ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමව දෙරටේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුව අද (06) පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානකගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කර [...]
