ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
සුපිරි ක්‍රීඩක මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
සාරාංශය
38 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් 2025 වසරේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් දැනටමත් සමුගෙන සිටි අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු 20-20 කණ්ඩායමෙන් මෙන්ම ඔහු නියෝජනය කළ ප්‍රාන්ත කණ්ඩායමෙන්ද නිල වශයෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුලු 51ක් දවා ගෙන ඇති අතර, පන්දු රකින්නෙකු ලෙස උඩ පන්දු 62ක් අල්ලා රැකගෙන ඇති බව වාර්තාවල සඳහන්.


